ගිනිගත් තල් අරඹට අාවාදෝ ඉගිල්ලී ∙∙∙∙∙∙∙∙∙ සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී…………… දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී මධු සමේ මධුර කටු අතරේ පිපී වැනුණ සුරූපී ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ විගඟ සෙනග හඩාවී ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී ආදරය නුඹට බාරයි රැක ගනින් දේවතාවී…. ගායනය : ගුණදාස කපුගේ පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ ...
Posts
Showing posts from January, 2018
- Get link
- X
- Other Apps
වක්කඩ ළග දිය වැටෙන තාලයට . . . . . . . . . . . අද නිල් මල් හීනය තුළින් අර්ථවත් කරන්නේ මහගම සේකර මහතා විසින් රචිත පණ්ඩිත් අමරදේවයන්ගේ හඩින් පණ පොවන වක්කඩ ළග දිය වැටෙන කාලයට ගීතයයි සේකරයන්ගේ ගේය පද නිර්මාණ අතුරින් මේ ගීතය විශේෂ වේ . ගීතයේ මතුපිටින් පෙනෙන සොබා සුන්දත්වයට ඒහා ගිය අර්ථයක් ස්වකීය නිර්මාණය තුළින් ඉස්මතු කිරීමට නිර්මාණකරු සමත් වේ වක්කඩ ළග දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලෙන් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කාඩු බැල්මෙන් බැලුවා....... ගල මතුපිට මල පිපෙන්න මල වට බඹරිඳූ නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න.... ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ හිනාවෙයන් කලු හිනාවෙයන් වෙලා මගේ හිත ඉනාවකින් තව හිනාවෙයන් කලු හිනාවෙයන්.... ...
- Get link
- X
- Other Apps
නුඹට සිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි......... ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී නුඹට සිත බැදුණේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැදි කාරණේ මා තවම සොයන්නෙමී... කතරෙ වැලි කැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින් සොදුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන් ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම් කරනුබැරි තහනම් සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම් හිරුටපෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම්...